දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ආරාධනාවක්

දෙරට අතර යුදමය සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇතැයි දකුණු කොරියානු ආණ්ඩුව උතුරු කොරියානු බලධාරීන්ට යෝජනා කරයි. 2015 වසරින් අනතුරුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කෙරුණ පළමු අවස්ථාව මෙයයි. එම යෝජනාව ඉදිරිපත් කෙරුණේ උතුරු කොරියාව විසින් පසුගියදා මිසයිල අත්හදා බැලීම් කීපයක්ම සිදු කරනු ලැබීමෙන් අනතුරුවයි. දකුණු කොරියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති සුහ් චූ -සුක් (Suh Choo-suk) ප්‍රකාශයක් කරමින්, කොරියානු … Continue reading දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ආරාධනාවක්